June 18, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනයක් යටතේ මෙම අත්අඩංගුවට ගෙන ඇත.