
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යධිකාරි රත්තනායක මුදියන්සේලාගේ ගුණරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ද නියෝග කර තිබේ.
සැකකරුගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසත් අධිකරණය සැකකරුට නියෝග කර ඇත.
ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හම්බන්තොට ලුණු සමාගමට ඇසුරුම් මිලදී ගැනීමේදී රුපියල් 14,300,000 ක් පාඩුවක් රජයට සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart