
අසත්‍ය ෆේස්බුක් කතා ගැන රොෂාන් අබේසිංහ CID පැමිණිල්ලක් ගොනුකරයි
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහ පවසයි. පුද්ගල













