
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එච් සී එෆ් සී වායුව නිකුත් කරන ශීතකරණ සහ වායු සමීකරණ මෙරටට ආනයනය තහනම් කර තිබේ.
ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මෙම අදහස් පළ කළේය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ ශීතකරණ සහ වායුසමීකරණ බොහොමයකට හාවිත කරන්නේ හයිඩ්‍රෝ ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් බව සහ එම වායුව නිකුත් වීම ඕසෝන් ස්ථරයට අහිතකර වන බැවින් එය අවම කිරීමට ශ්‍රී ලංකාව වියානා සම්මුතිය මගින් බැඳි සිටින බවයි.
එබැවින් එච් සී එෆ් සී වායුව නිකුත් කරන ශීතකරණ සහ වායු සමීකරණ 2026 ජූනි 6 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙරටට ආනයනය තහනම් කිරීමටත් එච් සී එෆ් සී වායුව සඳහා යොදා ගන්නා සම්පීඩක 2028 ජනවාරි 1 සිට ඉදිරියට බලපැවැත්වෙන පරිදි රටට ආනයනය කිරීම නතර කිරීමටත් බලාපොරොත්තු වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart