
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොරගහහේන පොලිස් වසමට අයත් කොරළයිම ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවක් අද (23) අලුයම බිඳ ඇති සන්නද්ධ කොල්ලකරුවන් පිරිසක්, එහි ආරක්ෂිත සේප්පුව කඩා රුපියල් ලක්ෂ ගණනක් වටිනා රන් භාණ්ඩ තොගයක් කොල්ලකා පළාගොස් තිබේ.
අද අලුයම 1.00 ට පමණ පැමිණි තිදෙනෙකුගෙන් යුත් සැකකරුවන් කණ්ඩායමක්, එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි බැංකුවේ ආරක්ෂක නිලධාරීන්ව ගැටගසා මෙම කොල්ලකෑම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
බැංකු ගොඩනැඟිල්ලේ පිටුපස පිහිටි වැසිකිළියේ ජනේලයකින් ඇතුළු වී ඇති කොල්ලකරුවන්, පසුව එහි තිබූ ප්‍රධාන ආරක්ෂිත සේප්පුව කඩා රන් භාණ්ඩ සොරාගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, මොරගහහේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart