
ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය රැක ගැනීමට වත්මන් මුදල් ප්රතිපත්ති රාමුව වෙනස් කිරීම අත්යවශ්යයි – රවී කරුණානායක
පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ සුවිශේෂී තත්ත්වයන් හමුවේ 5% ක උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම සුදුසු වන්නට ඇති මුත්, ශ්රී ලංකාව මුහුණ දුන් ණය පැහැර














