
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකදී දෙරණියගල ප්‍රදේශයේ සිදුවූ ගැටුමට සම්බන්ධ පොලිස් නිලධාරීන් එම සිදුවීමට වැරදිකරුවන් බව පෙනී ගියහොත් ඔවුන්ට එරෙහිව දැඩිව දඬුවම් පමුණුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෑතකදී දෙරණියගල ප්‍රදේශයේ සිදුවූ මත්ද්‍රව්‍ය වැටළීමකදී එහි ආ ගම්වාසීන් සහ පොලිස් නිලධාරීන් අතර මෙම දරුණු ගැටුම හටගෙන තිබිණි.
පොලිස් නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය දමා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට එහිදී ගම්වාසීන්ගෙන් චෝදනා එල්ලවිය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart