
“චාවකච්චේරි උප සභාපති නෙරපීම පැහැදිලි බලය අවභාවිතයක් සහ ප්රජාතන්ත්රවාදයට එල්ල වූ මරු පහරක්” | නාමල්ගෙන් චෝදනා
ජනතාව විසින් තෝරා පත්කරන ලද මහජන නියෝජිතයෙකු වන චාවකච්චේරි නගර සභාවේ උප සභාපති ජී. කිෂෝර් ධුරයෙන් සහ මන්ත්රීකමෙන් නෙරපා හැරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ගත් තීරණය,














