
“ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහත යෑමේ වාසිය අගෝස්තු හෝ සැප්තැම්බර් මාසවලදී ජනතාවට දෙනවා” | ඇමැති බිමල් කියයි
ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල ගණන් ඉදිරියටත් මේ මට්ටමින්ම පැවතුණහොත්, එහි වාසිය එළඹෙන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය වන විට ජනතාවට ලබාදීමට රජයට හැකි වනු ඇතැයි














