
“මහින්දවයි රනිල්වයි ආයෙත් හම්බවුණා” – ශෂී තරූර් ලංකාවට ඇවිත් පැරණි මිතුරන් වෙනුවෙන් තැබූ සටහන
පසුගියදා පැවැති කොළඹ සාහිත්ය උත්සවයට (Colombo Literary Festival) සහභාගී වීම සඳහා මෙරටට පැමිණි ප්රකට ඉන්දියානු ලේඛකයකු මෙන්ම එරට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වන ශෂී තරූර්, සිය














