
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉඳුරුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයට සුදු පැහැයට හුරු කන්ටේනර් බහාලුමක් ගොඩගසා තිබේ.
අද (02) පෙරවරුවේ මෙලෙස ගොඩගසා ඇති මෙම බහාලුම, ඊයේ දිනයේ කොළඹට ආසන්න මුහුදු තීරයේදී නෞකාවකින් මුහුදට පෙරළී ගිය හිස් කන්ටේනරයක් බවට මේ වන විට සැකපළ කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය විසින් සමුද්‍රීය අංශ මේ වන විටත් දැනුවත්කිරීමට පියවර ගෙන ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart