
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පළමු බිම්ස්ටෙක් (BIMSTEC) සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවේ සභාපතිවරයා ලෙස තේරී පත්වී ඇත.
කලාපීය සෞඛ්‍ය සහයෝගිතාව නව මගකට යොමු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම හමුව අද (11) උදෑසන කොළඹ හිල්ටන් හොටෙල් හිදී ආරම්භ විය.
ශ්‍රී ලංකාවට සභාපතිත්වය හිමිවීමත් සමඟ, බිම්ස්ටෙක් සාමාජික රටවල් අතර සෞඛ්‍ය සහයෝගිතාව ශක්තිමත් කිරීමේ සමූහ ප්‍රයත්නයට නායකත්වය දීමේ වගකීම ශ්‍රී ලංකාව වෙත පැවරී තිබේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය යන සාමාජික රටවල් හතෙහිම නියෝජිතයෝ මෙම හමුවට එක්ව සිටිති.
කලාපීය මහජන සෞඛ්‍ය ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම, බෝවන රෝග පාලනය කිරීම, සෞඛ්‍ය හදිසි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා වන සාමූහික සූදානම ඉහළ නැංවීම මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික සහයෝගිතාව සහ දැනුම හුවමාරු කර ගැනීම මෙහිදී සාකච්ඡාවට ලක්වන ප්‍රධාන ක්ෂේත්‍ර වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart