
“බන්ධනාගාර පද්ධතියට තාවකාලික පැලැස්තර එපා-පද්ධතියම ප්රතිසංස්කරණය කරන්න” | වහා පියවර ගන්නැයි නාමල් රජයෙන් ඉල්ලයි
බන්ධනාගාර පද්ධතියට තාවකාලික විසඳුම් හෙවත් ‘පැලැස්තර’ යෙදීම වහා නතර කර, සමස්ත පද්ධතියම විධිමත් ලෙස ප්රතිසංස්කරණය කිරීමට රජය පියවර ගත යුතු බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ














