
ලෝකයම ආරක්ෂණවාදයට යන වෙලාවේ අධික බදුවලින් ආර්ථික අසමානතාව වැඩිවෙයි – රවි කරුණානායක පෙන්වා දෙයි
ගෝලීය වෙළඳ පද්ධතියම විශාල වෙනස්කම්වලට ලක්වෙමින් පවතින බවත්, රටවල් වඩාත් ආරක්ෂණවාදී ප්රතිපත්ති වෙත යොමු වෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය නායක පාර්ලිමේන්තු මන්ත්රී














