
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොණරාගල සිට බදුල්ලේ පාසල් කීපයකට සිසුන් හා ගුරුවරු ප්‍රවාහනය කරන සිසුසැරිය පෞද්ගලික බස්රථයක රියදුරා අධික ලෙස බීමත්ව සිටිය දී අද උදේ 7.15 ට පමණ බදුල්ල පස්සර මාර්ගයේ උඩවෙල මහා විද්‍යාලය අසල දී අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පැවසීය.
අපරික්ෂාකාරී ලෙස සිසු සැරිය බස්රථයක ධාවනය වන බවට බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලැබුණ දුරකථන පණිවුඩයක් අනුව ඔහු බදුල්ල කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන් සමග වහාම ක්‍රියාත්මක වී මෙම බසය පරීක්ෂාවට ලක්කළ බව පොලිසිය සඳහන් කළේය.
එම බසයේ බදුල්ල නගරයේ පාසැල් 4 ක සිසුන් 30ක් හා ගුරුවරු ඇතුළු මගීන් 40 දෙනෙකු ඒ අවස්ථාවේ ගමන් කළ බව ද පොලිසිය පැවසීය.
ඔවුන් වෙනත් වාහන යොදවා අදාල පාසල්වලට යැවූ බවද පොලිසිය සඳහන් කළේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart