
පාතහේවාහැට ප්රාදේශීය සභා පරිශ්රය ඉදිරිපිටදී මාළිමා – පොහොට්ටු ගැටුමක්| තිදෙනෙක් රෝහලේ
පාතහේවාහැට ප්රාදේශීය සභා පරිශ්රයෙන් පිටතදී ප්රධාන දේශපාලන පක්ෂ දෙකක ආධාරකරුවන් අතර ඇතිවූ උණුසුම් මතභේදාත්මක තත්ත්වයක් සහ ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති














