August 5, 2026

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවයි.