
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය වෙල්ලයි දූපතේ සහ සිලාවතුර සාවේරියපුරම් වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සිය භාරයට ගෙන තිබේ.
වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය හා ථේරපුත්ත ආයතන වෙත ලද විශ්වසනීය තොරතුරු මත, කල්පිටිය වෙල්ලයි දූපතේ සහ සිලාවතුර සාවෙරියපුරම් වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, සැකකටයුතු උර පහලොවක් පරීක්‍ෂාවට ලක් කෙරිණි.
එහිදී, එම උරතුල අසුරා, නීති විරෝධී ලෙස මෙරට තුලට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 677 කට අධික තොගයක් මෙලෙස සොයා ගෙන ඇත.
මෙම බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සහ මන්නාරම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාර දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart