5 months ago Tags #ceylonwire උස පනින්න ගෙනාපු බාල මෙට්ට ගැන හෙළිකළ පුහුණුකරු පොලිසියට කැඳවයි ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සිදුකළ බව කියන ගුණාත්මක බවින් අඩු උස පැනීමේ මෙට්ට මිලදී ගැනීමක් සම්බන්ධයෙන් කළ හෙළිදරව්වකට අදාළව ප්‍රකාශයක් ලබා
5 months ago Tags #ceylonwire ඩකා නුවර ට්‍රැෆික් නිසා ඇමැති විජිතට කලීඩාගේ අවමඟුල මිස් වෙලා බංග්ලාදේශයේ හිටපු අගමැතිවරියක වූ අභාවප්‍රාප්ත බෙගම් කලීඩා සියාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා බංග්ලාදේශය බලා ගිය විදේශ අමාත්‍ය විජිත
5 months ago Tags #ceylonwire “සමාජය අපේක්ෂා කරන රාමුවලට කොටුනොවී සිටින කාන්තාවන්ට පෞද්ගලිකත්වය අවුස්සමින් පහරදෙනවා” – බල්තසාර් අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය ඉලක්ක කරගනිමින් එල්ලකෙරෙන ප්‍රහාර හමුවේ, කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක්
5 months ago Tags #6_ශ්‍රේණියේ_ඉංග්‍රීසි_මොඩියුලය 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නෙ ගැන මූලික විමර්ශන වාර්තාව නිකුත්වෙලා මතභේදයකට තුඩුදුන් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය පිළිබඳ මූලික විමර්ශන වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත. නුසුදුසු වෙබ් අඩවියක නම මොඩියුලයට
5 months ago Tags #ceylonwire ලෙඩ හැදිලා මැරෙන කුකුළෝ අඩු ගාණට මසට විකුණලා – වැඩියෙන් විකුණලා තියෙන්නේ කොත්තු හදන තැන්වලට විවිධ හේතු මත මියගිය කුකුළන්ගේ මස් නීති විරෝධී ලෙස විකිණීමේ ජාවාරමක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පල්ලම ප්‍රදේශයේ දී වටලා තිබේ.
5 months ago Tags #ceylonwire පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත රජය විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. මෙම පනත “පාර්ලිමේන්තු විශ්‍රාම
5 months ago Tags #ceylonwire කාන්තා නායිකාවන්ට පෞද්ගලිකව පහරදීමට එරෙහිව පාටලී කට අරී අගමැතිනි හරිනි අමරසුරිය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල අපහාසාත්මක ප්‍රචාරයක් පවතින පසුබිමක, හිටපු ඇමතිවරයකු වන පාටලී චම්පික රණවක සිය
5 months ago Tags #ceylonwire රු.මිලියන 46ක රත්තරං පන්නන්න ගිය ගුවන් සේවකයෙක් අත්අඩංගුවට රුපියල් මිලියන 46 කට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ සහ රන් බිස්කට් තොගයක් රට තුළට නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ
5 months ago Tags #ceylonwire වෙනිසියුලාවේ ඇමරිකානු මැදිහත්වීම ජවිපෙ හෙළාදකියි පාලක ජාතික ජන බලවේග සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ (JVP), වෙනිසියුලාවට එරෙහිව එක්සත් ජනපදය විසින් කරන ලද මිලිටරි
5 months ago Tags #ceylonwire අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන රජයේ ලොක්කෝ පළමුවරට කටවල් අරිති | මෙන්න ජනමාධ්‍ය හමුව(වීඩියෝ) මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වැදගත්කම පෙන්වාදීම සඳහා රජය විශේෂ ජනමාධ්‍ය හමුවක් කැඳවා ඇත. මෙම ජනමාධ්‍ය හමුවට