2 days ago Tags #Andha_7_Naatkal #Darling ප්රවීණ දෙමළ සිනමාකරු කේ.භාග්යරාජ් අභාවප්රාප්ත වෙයි ප්රවීණ දෙමළ සිනමා අධ්යක්ෂවරයෙකු, නළුවෙකු සහ තිරකතා රචකයෙකු වූ කේ. භාග්යරාජ් චෙන්නායි හිදී ඇති වූ හෘදයාබාධයකින් අද (සෙනසුරාදා) අභාවප්රාප්ත විය.