2 days ago Tags #CCA උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා සහල් අලෙවි කිරීම | දඹුල්ලේ ව්‍යාපාරිකයන් දෙදෙනෙක්ට රුපියල් ලක්ෂ දෙකක දඩ රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා සහල් අලෙවි කරමින් පාරිභෝගිකයන් සූරාකෑ තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන්