5 months ago Tags #ceylonwire ජනවාරි 15 ඉඳන් රටපුරාම රථවාහන දඩ ඔන්ලයින් ගෙවන්න පුළුවන්ලු GovPay වේදිකාව හරහා රථවාහන ස්ථාන දඩ මුදල් ඔන්ලයින් ගෙවීමේ පහසුකම ජනවාරි 15 වැනිදා වන විට දිවයින පුරා ලබාගත හැකි බව
5 months ago Tags #ceylonwire රනිල්ගේ නඩුවට UK ගිහින් කරපු විමර්ශන ඉදිරිපත් කරන්නැයි නීතිපති CID එකට දැනුම්දෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රුපියල් මිලියන 16.6ක මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය සඳහා
5 months ago Tags #ceylonwire නිර්මාංශ නොවන අවන්හලක් ලියාපදිංචිය නල්ලූර් ප්‍රාදේශීය සභාව ප්‍රතික්ෂේප කරලා – ඉස්සරහටත් නොදී ඉන්න තීරණයකුත් අරන් යාපනය නගරයට ඇතුළු වන චෙම්මනි හන්දියේ නිර්මාංශ නොවන අවන්හලක් සඳහා ව්‍යාපාර ලියාපදිංචි කිරීම යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් ප්‍රාදේශීය සභාව ප්‍රතික්ෂේප කිරීම
5 months ago Tags #ceylonwire සමලිංගික විවාහ නීතිගත කරන්න ආණ්ඩුවේ කිසිම සැලසුමක් නැතිලු සමලිංගික විවාහ නීතිගත කිරීම හෝ සමාලෝචනය කිරීම සඳහා දැනට කිසිදු සැලැස්මක් හෝ සාකච්ඡාවක් නොමැති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
5 months ago Tags #ceylonwire අලුතෙන් එන ගල් අඟුරුවල කොලිටි එක අඩුද ? ගල් අඟුරු ආනයනය කරන නව සැපයුම්කරුගේ පළමු ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 සඳහා ගෙවීම් සිදු කිරීමට පෙර ලංකා ගල් අඟුරු
5 months ago Tags #ceylonwire කොළඹ කැතකළ හොරකම් ඉහවහා ගිය ක්‍රිෂ් ව්‍යාපෘතිය ඈවර කරයි ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කලම්බෝ ලිමිටඩ් සම්බන්ධ ඈවර කිරීමේ ක්‍රියාවලි අවසන් වන තෙක් Krrish Square ව්‍යාපෘතිය එලෙසම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව
5 months ago Tags #ceylonwire ශ්‍රීධරන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉවත් වන්නැයි ITAK එක දන්වලා ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉවත්වන ලෙස ඉල්ලා ඇති බව පක්ෂ මහලේකම් එම්.ඒ. සුමන්තිරන්
5 months ago Tags #ceylonwire රහ්මාන්ව IPL එකෙන් ගැලෙව්වට බංග්ලාදේශය එකට එක කරයි – ලෝක කුසලානෙට ඉන්දියාවට යන්න බැහැ කියයි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් ඉන්දීය ප්‍රිමියර් ලීග් සංචිතයෙන් නිදහස් කරන ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට උපදෙස් දීමෙන් පසු බංග්ලාදේශයේ
5 months ago Tags #ceylonwire ජොනීලාගේ සතොස ලොරි කේස් එකට ‘ට්‍රාන්ස්පෝට් මැනේජරුත්’ අත්අඩංගුවට සතොසට අයත් ලොරියක් අවභාවිත කිරීමේ චෝදනාව මත සතොස ප්‍රවාහන හිටපු කළමනාකරු ඉන්දික රත්නමලල මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) විසින් අත්අඩංගුවට
5 months ago Tags #ceylonwire මාළිමා ආණ්ඩුවේ ඇමැතිලා 5 දෙනෙක් කලින් දීපු වත්කම් ප්‍රකාශ ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් කැබිනට් අමාත්‍යවරුන් පස් දෙනෙකුගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පෙර වත්කම් ප්‍රකාශන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධ්‍යයනය කිරීමට නියමිත