
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් බස් රථයක් දියතලාව දුම්රිය ස්ථානය අසලදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ ප්රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 40කට නොඅඩු පිරිසක් තුවාල ලබා තිබේ.
අනතුර සිදු වූ වහාම ක්රියාත්මක වූ ප්රදේශවාසීන් සහ සහන සේවා කණ්ඩායම් එක්ව බස් රථය තුළ සිරවී සිටි මගීන් මුදාගැනීමට කටයුතු කර තිබේ.
පොලිසිය ප්රකාශ කළේ තුවාල ලැබූ සියලුම දෙනා කඩිනමින් මුදාගෙන හදිසි ප්රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
අනතුර සිදුවීමට නිශ්චිත හේතුව සෙවීම සඳහා පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart