October 15, 2026

වැලිගම කප්පරතොට වෙරළ තීරයේදී කිලෝග්‍රෑම් 100 කට අධික හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම හෙරොයින් තොගය පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් සොයාගෙන ඇති අතර, එය උර හයක් තුළ සඟවා තිබූ පාර්සල් 120 ක අසුරා තිබී ඇත.