5 months ago Tags #ceylonwire “ආණ්ඩුව මහන්සි වෙනවා, හැබැයි වැඩේ ෆේල්” – මහින්ද කියයි(වීඩියෝ) අධ්‍යාපනයේ වෙනසක් සිදුකිරීම සඳහා වත්මන් ආණ්ඩුව මහන්සි වුවද එය අසාර්ථක වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේය. වත්මන්
5 months ago Tags #ceylonwire නිකොලස් මදුරෝ අද අමෙරිකානු ෆෙඩරල් අධිකරණය හමුවට වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණය හමුවේ අද පළමු වරට පෙනී සිටීමට නියමිතය. කැරකාස් හි සෙනසුරාදා අලුයම සිදුකළ
5 months ago Tags #ceylonwire ජොන්ස්ටන් FCID එයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (05) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) පැමිණ තිබේ. ජොන්ස්ටන් ප්‍රනාන්දුට අද (05) මූල්‍ය අපරාධ
5 months ago Tags #ceylonwire කෝට්ටේ රජමහා විහාරයේ සදහම් මන්දිරයට මුල්ගල තබයි ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ ඉදිකිරීමට යෝජිත සත්මහල් සදහම් මන්දිරය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ජනවාරි 3 වැනි දින අග්‍රාමාත්‍ය
5 months ago Tags #ceylonwire බංග්ලාදේශ ක්‍රීඩකයෙක් නිසා ෂාරුක් ඛාන් ඉන්දියාවේ ‘ද්‍රෝහියෙක්’ වෙලා ඉන්දීය රුපියල් කෝටි 9.2කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 31කට) කොල්කටා නයිට් රයිඩර්ස් පිල බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් මිලදීගැනීමත්
5 months ago Tags #ceylonwire වෙනිසියුලාවට එල්ල කරන ලද ඇමරිකානු ප්‍රහාරයට එරෙහිව කොළඹදී විරෝධතාවක් වෙනිසියුලාවට කරන ලද එක්සත් ජනපද මැදිහත්වීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතය. සංවිධායකයන්ට අනුව, කොල්ලුපිටියේ ඇමරිකානු තානාපති
5 months ago Tags #ceylonwire යූටියුබ්කරුවෙක්ගේ පැමිණිල්ලක් නිසා මිහින්තලේ හිමියන්ව අත්අඩංගුවට ගන්න හදනවලු මිහින්තලය නගරයේ පිහිටි ඓතිහාසික මිහින්තලා පුදබිමට අයත් රාජ්‍ය පරිපාලන ගොඩනැඟිල්ලක් සම්බන්ධයෙන් මතුව ඇති කරුණක් මුල්කර ගනිමින් මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ
5 months ago Tags #ceylonwire IMF එකත් එක්ක රජය කළේ වැරදි සෙල්ලමක්ද? දිට්වා සුළි කුණාටුව හමුවේ රට දැඩි ව්‍යවසනකාරී තත්වයකට මුහුණ පා තිබෙන පසුබිමක රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන ආකාරය
5 months ago Tags #ceylonwire ඉන්දියාවේ පළමු කෘතිම බුද්ධි (AI) සායනය විවෘත කෙරේ ඉන්දියාවේ රජය විසින් පවත්වාගෙන යනු ලබන පළමු කෘතිම බුද්ධි (AI) සායනය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ග්‍රේටර් නොයිඩා හි රජයේ වෛද්‍ය විද්‍යා
5 months ago Tags #ceylonwire උතුරු පළාත් සංචාරක මණ්ඩලයේ ලොක්කෙක් අයින්වෙලා තියෙන්නේ රාම දෙවියන්ගේ බැනර් ප්‍රශ්නෙකටද ? ගෝලීය සංචාරක ප්රකාශනයක් වන ලෝන්ලි ප්ලැනට් විසින් මෙම වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථානවලින් එකක් ලෙස යාපනය නම් කිරීමත් සමඟ, උතුරු