5 months ago Tags #ceylonwire ප්‍රශ්නයක් මතුවුණු එන්නතේ දෙවැනි වාර්තාව පමාවීම ගැන සැකයක් ඉන්දියාවෙන් ආනයනය කරන ලද මතභේදාත්මක ඔන්ඩන්සෙට්රෝන් එන්නත ලබාදීමෙන් පසු ඇති වූ බව කියන සංකූලතා හේතුවෙන් සැක සහිත මරණ දෙකක් වාර්තා
5 months ago Tags #ceylonwire ජාතික රෝහලේ රු.මිලියන 900ක වංචාව ගැන බෙල්ලන මතක්කරයි | සමහරුන්ට මරණ තර්ජනලු ජාතික විගණන කාර්යාලය විසින් හෙළි කරන ලද ජාතික රෝහලේ රසායනාගාරවල දැවැන්ත නාස්තිය, දූෂණය, අක්‍රමිකතා සහ වැරදි කළමනාකරණය, තමාගේ සේවය අත්හිටුවීමෙන්
5 months ago Tags #ceylonwire ගිය අවුරුද්දේ ඩොලරයට සාපේක්ෂව රුපියල සීයට 5.6කින් බාල්දුවෙලා 2025 වසරේ දී ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දුර්වල වෙමින් 5.6%ක වාර්ෂික අවප්‍රමාණයක් වාර්තා කර තිබේ. එය පසුගිය වසර
5 months ago Tags #ceylonwire ඉන්දියාවේ ජෙනරාල් කෙනෙක් බදාදා දිවයිනට මිත්‍රශීලී විදේශ රටවල් සමඟ ආරක්ෂක සහයෝගීතාව සහ මිලිටරි සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි
5 months ago Tags #ceylonwire ලෝක කුසලාන තරගවලට බංග්ලාදේශ කණ්ඩායමට ඉන්දියාවට යන්න බැරි බව ICC එකට දන්වයි බංග්ලාදේශ ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායමෙන් නිදහස් කිරීමෙන් පසු ඉදිරි T20 ලෝක කුසලාන තරගාවලියේ දී බංගලාදේශ කණ්ඩායම ඉන්දියාවේ
5 months ago Tags #ceylonwire කොල්ලුපිටියේ මුහුදින් මළසිරුරක් සොයාගනී(වීඩියෝ) කොල්ලුපිටිය මැරීන් ඩ්‍රයිව් ආසන්නයේ මුහුදේ පාවෙමින් තිබූ මළසිරුරක් සොයාගත් බව පොලිසිය පැවසීය. පොලිසියට අනුව, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් තහවුරු කර
5 months ago Tags #ceylonwire ජොන්ස්ටන් අත්අඩංගුවට(වීඩියෝ) ලංකා සතොස ලොරියක් අවභාවිතා කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන සම්බන්ධයෙන් අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන
5 months ago Tags #ceylonwire රාජගිරියේ කෘෂිකර්ම බිල්ඩිම ගැන ප්‍රශ්න කරන්න අල්ලස් එක බදියුදීන්වත් කැඳවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නිකුත් කරන ලද සිතාසියක් අනුව, හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද
5 months ago Tags #ceylonwire උණවටුනෙදී ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියගේ බෑග් එක උස්සලා – පැය කිහිපයකින් හොරා ඇල්ලුවට ලංකාවේ පොලිසියට තෑන්ක් යූ කියලා ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියකට අයත් මුදල් පසුම්බිය සහිත බෑගය උණවටුන ප්‍රදේශයේදී සොරකම් කරන ලද සැකකරු පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇය
5 months ago Tags #ceylonwire ට්‍රම්ප් කියුබාවටත් අනතුරු අඟවයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කියුබාවට ඊයේ නැවත අනතුරු ඇඟවීමක් කර තිබේ. ඔහු මෙම අනතුරු ඇඟවීම සිදු කරන්නේ එක්සත්