5 months ago Tags #ceylonwire මාළිමා ආණ්ඩුවේ ඇමැතිලා 5 දෙනෙක් කලින් දීපු වත්කම් ප්‍රකාශ ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් කැබිනට් අමාත්‍යවරුන් පස් දෙනෙකුගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පෙර වත්කම් ප්‍රකාශන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධ්‍යයනය කිරීමට නියමිත
5 months ago Tags #6_ශ්‍රේණියේ_ඉංග්‍රීසි_මොඩියුලය හරිනි ඉල්ලා අස්විය යුතු බව නාමල් කියයි මතභේදාත්මක 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය භාර අමාත්‍ය හරිනි අමරසූරිය ඉල්ලා අස්විය යුතු බවත්, අමාත්‍යාංශ නිලධාරියෙකුගේ ඉල්ලා අස්වීමට
5 months ago Tags #ceylonwire ඊ පාස්පෝට් එකට අදාළ රු. බිලියන 5.5ක කොන්ත්‍රාත්තුවක් අවසන් අදියරේ ඉදිරි විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොග ආයතනික අවශ්‍යතා අනුව සකස්කිරීම කිරීම සඳහා රුපියල් බිලියන 5.5ක කොන්ත්‍රාත්තුවක් සඳහා ටෙන්ඩරය ප්රදානය කිරීමේ
5 months ago Tags #ceylonwire මාළිමා මන්ත්‍රීවරියට තියුණු ආයුධවලින් ප්‍රහාරයක් සොරකම් කිරීමේ උත්සාහයක් හේතුවෙන් දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවේ ජාතික ජන බලවේගයේ සාමාජිකයකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇත. සොරකම් කිරීමේ උත්සාහයක් අසාර්ථක
5 months ago Tags #ceylonwire “එල්ලිලා ඉන්න මගේ බලාපොරොත්තුවක් නැහැ” – ජයසූරිය කියයි එළඹෙන T20 ලෝක කුසලානයෙන් පසු බොහෝදුරට ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් තමන් ඉවත්විය හැකි බවට සනත් ජයසූරිය ඉඟිකර තිබේ. කෙසේවෙතත් ශ්‍රී ලංකා
5 months ago Tags #ceylonwire අත්අඩංගුවේ සිටින වෙනිසියුලානු ජනාධිපති මධුරෝගේ ඡායාරූපයක් ට්‍රම්ප් නිකුත් කරයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ Truth Social සමාජ ජාලයේ සටහනක් මගින්, ඇමරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු නායක නිකොලස් මධුරෝගේ පළමු ඡායාරූපය
5 months ago Tags #ceylonwire ජයරත්නලාගේ අයිතියට ලියාදුන් අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නතරකරයි විශේෂඥයන් මඟින් විධිමත් වාර්තාවක් ලබාගැනීමෙන් පසු අවදානම් තත්ත්ව පිළිබඳ තීරණයක් ගන්නා තුරු අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු
5 months ago Tags #ceylonwire පාකිස්තානයේ ජීවන වියදම අහස උසට යයි වර්ධනය වන වියදම් සපුරාලීම සඳහා විදේශ ප්‍රේෂණ සහ මූල්‍ය ආධාර මත යැපීම වැඩි වූ බැවින්, පකිස්ථානුවන් සිය ආදායමෙන් තුනෙන් දෙකක්ම
5 months ago Tags #ceylonwire තලේබාන් සංවිධානයෙන් පාකිස්තානයට චෝදනාවක් තලේබාන් සංවිධානය මත ආධිපත්‍යය දැරීමට උත්සාහ කිරීමට එරෙහිව එම සංවිධානය පාකිස්තානයට අනතුරු අඟවා තිබේ. ඒ අනුව එම සංවිධානයේ ප්‍රධාන ප්‍රකාශක
5 months ago Tags #CEJ ගිය අවුරුද්දෙත් ලංකාවේ අලි 400ක් විතර මැරිලා මෙරට සිදුකෙරෙණු නවතම අලි සංගණනය පොතට සීමා නොකර ක්ෂණික ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයක් ගත යුතු බව පරිසර යුක්ති මධ්‍යස්ථානයේ (CEJ) කළමනාකාර අධ්යක්ෂ