5 months ago Tags #ceylonwire දිට්වා සුළි කුණාටුවෙන් මියගිය අයගෙන් සීයට 80කගේ මරණ සහතික දී අවසන් දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුරෙන් ජීවිත අහිමි වූවන්ගෙන් 80%කගේ පමණ මරණ සහතික රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර
5 months ago Tags #ceylonwire ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියෝගයකින් බංග්ලාදේශ ක්‍රීඩක මුස්තෆිසුර් රහ්මාන් IPL තරගවලියෙන් ඉවතට බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තෆිසුර් රහ්මාන් වහාම සංචිතයෙන් නිදහස් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට
5 months ago Tags #ceylonwire බස් ගාස්තු කාඩ් මගින් ගෙවීමේ නියමු වැඩසටහන ලංගම පටන්ගනී පොදු ප්‍රවාහන සේවා නවීකරණය කිරීම සඳහා රජයේ ප්රයත්නයේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරමින් ලංගම බස් රථ සඳහා ඩිජිටල් ඉලෙක්ට්‍රොනික බස් ගාස්තු
5 months ago Tags #ceylonwire ගොඩබාන්න ගිය ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගිහින්(වීඩියෝ) බුද්ධා එයාර් ගුවන් යානයක් ඊයේ රාත්‍රියේ නේපාලයේ භද්‍රපූර් ගුවන්තොටුපළට ගොඩබෑමේදී ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් තිබේ. මෙම අනතුරට මුහුණදුන්නේ කත්මණ්ඩු
5 months ago Tags #ceylonwire වෙනිසියුලානු ජනපති සහ ඔහුගේ බිරිඳ අල්ලා ගත් බව ට්‍රම්ප් කියයි (වීඩියෝ) එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සිදු කර එහි නායක ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිය ග්‍රහණයට ගත්
5 months ago Tags #ceylonwire වැලිගමදී ජීප් එකක හැප්පිලා විදේශිකයෙක් මියගිහින් වැලිගම වෙරළබඩ මාර්ගයේ ඊයේ (02) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් 42 හැවිරිදි ස්ලෝවැකියානු ජාතිකයකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. අදාළ පුද්ගලයා
5 months ago Tags #ceylonwire වෙනිසියුලානු අගනුවර හමුදා කඳවුරුවලට ගුවන් ප්‍රහාර (වීඩියෝ) වෙනිසියුලානු අගනුවරට දකුණින් පිහිටි ප්‍රධාන හමුදා කඳවුරක් ඇතුළු එරට හමුදා කඳවුරු ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ. සමාජ
5 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සෞදි සමාගමක් ජෙනරේටර් දෙයි දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල ප්‍රතිසාධන මෙහෙයුම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය වීම සට සෞදි එනර්ජියා සමාගම අමෙරිකානු ඩොලර්
5 months ago Tags #ceylonwire කොළඹ SSC ග්‍රවුන්ඩ් එකේ අලුතින් ලයිට් හයිකරන්න රු.බිලියන 1.7ක් | ලෝක කුසලාන පළමු දිවා-රාත්‍රී තරගය පෙබරවාරි 7දා 2026 ICC T20 ලෝක කුසලානයට පෙර වැඩිදියුණු කරමින් පවතින කොළඹ සිංහල ක්‍රීඩා සමාජ(SSC) ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 1.7
5 months ago Tags #ceylonwire ජනපති අනුර ඉල්ලා අස්වුණොත් රට භාරගන්න නාමල් සූදානම් – වක්කුඹුර කියයි(වීඩියෝ) ජනාධිපතිවරයා හදිසියේ ඉල්ලා අස්වුවහොත් රට භාර ගැනීමට නාමල් රාජපක්ෂ සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක