
එයාර්බස් ගනුදෙනුවේ ඊමේල්වල නාමල්ගේ නමවත් නෑ | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ මනෝජ් ගමගේ කියයි
ශ්‍රීලන්කන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධ කරමින් හුවමාරු වන ඊමේල් පණිවුඩ පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන














