
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් කොමිසම මගින් තහනමට ලක් කරන ලද නීතිඥ රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් සහ වාහන තවත් මාස තුනක කාලයක් සඳහා අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණය විසින් මෙම පියවර ගෙන තිබේ.
හරක් කටා නමැත්තාගේ බිරිඳගෙන් අල්ලස් ගත් බවට චෝදනා එල්ල වන රඛිත රාජපක්ෂ, සමගි ජන බල වේගයේ හිටපු හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්යක්ෂ වරුෂ හැන්නදිගේ අරුණ ශ්රී චතුරංගට අයත් බැංකු ගිණුම් ඇතුළු දේපල කිහිපයක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම පසුගියදා පියවර ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart