
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ දී පුද්ගලයකුට පිහියෙන් ඇන මරාදැමූ පුද්ගලයකුට 2 දා යාපනය මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.
නාරන්තනයි ප්‍රදේශයේ පදිංචිකරුවකුට මෙසේ මරණ දඬුවම හිමිව ඇත.
2011 අගෝස්තු මස 26 දා කයිට්ස් නාරන්තනයි ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු අතර බහින්බස් වීමක් සිදුව පසු එය රණ්ඩුවක් දක්වා වර්ධනය වී තිබේ.
කෝපයට පත් පුද්ගලයකු පිහියක් රැගෙනවිත් නාරන්තනයි දකුණේ ඇනා වීදියේ පදිංචි පෝල් රොබින්සන් රොනි නමැත්තාට ඇන ඔහු මරාදමා තිබේ.
සැකකරු අත්අඩංගුවට ගත් කයිට්ස් පොලිසිය ඔහු කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකකරුට ඇප හිමි වී තිබේ.
ඉන් පසුව 2023 වසරේ දී එම නඩුව නීතිපතිවරයාගේ උපදෙස් මත යාපනය මහාධිකරණයේදී විභාග වීමෙන් පසු යාපනය මහාධිකරණ විනිසුරු ඩී.එස්. සුසෛයි දාස් විසින් විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart