
වචනයක් වෙනුවෙන් අහිංසක තරුණයකුගේ ජීවිතයක් බිලිගන්න එපා | සෞදියේ මරණ දඬුවම හමුවේ අනෝජන් වෙනුවෙන් සජිත්ගෙන් ඉල්ලීමක්
සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී සමාජ මාධ්‍ය සටහනක් මුල්කරගනිමින් අත්අඩංගුවට ගෙන මරණ දඬුවම නියම වී ඇති බවට වාර්තා වන ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසා තරුණයා කෙරෙහි














