
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙට්‍රෝ බස් සේවාවට 2027 වසරේදී තවත් බස් රථ 50ක් එක් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ බස්නාහිර පළාතට පමණක් සීමා නොවී මහනුවර, යාපනය සහ ගාල්ල යන ප්‍රදේශ දක්වා ද ඉදිරියේදී මෙට්‍රෝ බස් සේවාව ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බවයි.
මාර්ග දෙකක් ආවරණය කරමින් බස් රථ 10කින් ආරම්භ කළ මෙම නියමු ව්‍යාපෘතිය, මේ වන විට සැලකිය යුතු වර්ධනයක් ලබා ඇති බව ද ඔහු පැවසීය.
ඒ අනුව, වර්තමානය වන විට බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනම ආවරණය වන පරිදි ගමන් මාර්ග 7ක් ඔස්සේ මෙට්‍රෝ බස් රථ 122ක් ධාවනය වේ.
‘LMT Go’ ජංගම දුරකථන යෙදවුම වැඩිදියුණු කිරීම සහ මගී සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 04 වනදා පැවැති සාකච්ඡාවකින් අනතුරුව නිකුත් කළ නිවේදනයක මෙම ව්‍යාප්ති සැලසුම් පිළිබඳව කරුණු අනාවරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart