
වාහන මිලදී ගැනීමේ ලිසිං සීමාවන් මහබැංකුව තවත් දැඩි කරයි | නව සීමාවන් අද සිට ක්රියාත්මකයි
ශ්රී ලංකා මහ බැංකුව විසින් වාහන සඳහා ලබාදෙන උපරිම ණය-වටිනාකම් අනුපාතය (LTV) තවදුරටත් පහත හෙළමින්, වාහන මූල්යකරණ රෙගුලාසි තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන තිබේ. බැංකු














