
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්රකාශය කතෝලික සභාවේ මතය නොවේ – ශ්රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසයි
මෙරට පැවැති සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී ‘ජන සංහාරයක්’ සිදු වූ බවට ජීවන්ත පීරිස් පියතුමා ප්රකාශ කළ අදහස්, ශ්රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සහ ශ්රී ලංකා














