
අයැදුම්පත් එවූ නව වෛද්‍යවරුන්ට අලුත් අවුරුද්දට කළින් පත්වීම්
ඕනෑම සාධාරණ වර්ජනයකට විසඳුම් ලබාදීමට රජයට හැකියාව තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස බණ්ඩාරගමදී ඊයේ (05) පැවසීය. අසාධාරණ ලෙස වැඩ වර්ජනයක් කිරීමේ














