
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිසි වෙලාවට බිල් නොගෙවීම හේතුවෙන් සියලුම දුම්රිය ස්ථානවල මහජන ඇමතුම් සඳහා ඇති දුරකථන විසන්ධි කර ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් මගී ජනතාව මෙන්ම දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවයකට පත්වී ඇත.
දුම්රිය ධාවන කාලසටහන් මෙන්ම මගී ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම උදෙසා දෛනික විශාල දුරකථන ප්‍රමාණයක් ලැබෙන අතර, මෙසේ සියලුම දුම්රිය ස්ථානවල දුරකථන බිල් නොගෙවීම මත විසන්ධි කර ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට බව වාර්තා වේ.
මේ දක්වා එම කටයුතු සිදු කළ කාර්‍යාලය විසිරුවා හැරීමට වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරි කටයුතු කර ඇති බවත්, නිසි පරිදි අදාළ විෂයන් පවරා නොදීමේ පරිපාලනමය ගැටලුවක් නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවත් දැනගන්නට තිබේ.
වාර්තා වන පරිදි පෙබරවාරි මාසයෙන් පසුව මේ දක්වා කිසිදු බිල් ගෙවීමක් සිදු කොට නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart