October 16, 2026

උලපනේ සුමංගල හිමි ඇතුළු 54 දෙනකුට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ රැඳීසිටීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් ආඥාවක් නිකුත් කර ඇත.