
පවර් බෑන්ක් නිසා ගුවන් ගමන්වලට අනතුරුදායක තත්ත්වයක්| බ්රිතාන්ය සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අනතුරු ඇඟවීමක්
ලොව පුරා ක්රියාත්මක වන ගුවන් ගමන්වලදී ‘පවර් බෑන්ක්’ හේතුවෙන් බරපතළ ආරක්ෂක ගැටලු මතු වීමේ ප්රවණතාව ඉහළ යමින් පවතින බව බ්රිතාන්ය සිවිල් ගුවන් සේවා අධිකාරිය අනතුරු














