
“අගමැතිනිය ශාසනයට බරපතළ අන්තරායක් | වහාම කැබිනට් සංශෝධනයක් කරන්න” – ඇල්ලේ හිමියෝ ජනපතිගෙන් ඉල්ලති
අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කරමින් කැබිනට් සංශෝධනයක් සිදුකරන ලෙස ජාතිය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඉල්ලීමක් කර තිබේ.














