
මහබැංකුව ස්වාධීන වෙලා ආණ්ඩුව අමාරුවේ දාන්නද හදන්නේ? | රවී ප්රශ්න කරයි
ශ්රී ලංකා මහ බැංකුව ප්රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය නායක පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක ජනමාධ්ය හමුවේ














