
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝජිත කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මහවැලි සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන තිබූ ඉඩම්, නැවත පරිහරණය සඳහා ආදිවාසී ප්‍රජාව වෙත මුදාහරින බව එම අධිකාරිය අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
මහවැලි සංවර්ධන අධිකාරිය මෙම කරුණු අනාවරණය කළේ, ‘වැද්දන්’ ලෙස හැඳින්වෙන ලංකාවේ ආදිවාසී ප්‍රජාවේ නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.
සිය පෙත්සම මඟින් ආදිවාසී නායකයා අභියෝගයට ලක්කර තිබුණේ, 2021 වසරේදී විවිධ සමාගම් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා පොල්ලෙබැද්ද-රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි ආදිවාසීන්ට අයත් වනාන්තර ඉඩම් එළිපෙහෙළි කිරීමට පියවර ගැනීමයි.
පෙත්සම්කරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණයේ පෙනී සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart