
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් බටහිර වෙරළට ඔබ්බෙන් පිහිටි මන්නාරම් ද්‍රෝණියේ බිම් කොටස් හතරක් සඳහා තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය හා නිෂ්පාදනය වෙනුවෙන් ලංසු කැඳවා තිබේ.
2027 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරන ලද්දේ, දිර්ඝ කාලයක් තිස්සේ මැතිවරණ වේදිකාවල පමණක් කතාකෙරුණු මෙම ගැස් සහ ඉන්ධන ගවේෂණ කටයුතු ඉදිරියට ගෙන යමින්, හඳුනාගත් බිම් කොටස් හතර සඳහා ලංසු භාරගැනීමේ කටයුතු පෙබරවාරි 2 වැනි දිනට අවසන් වන බවයි.
ඉන් අනතුරුව ඒවා සමාලෝචනය කර ඉතා ඉක්මනින් අදාළ බිම් කට්ටි තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය හා නිෂ්පාදන කටයුතු සඳහා ලබාදීමට නියමිත අතර, මේ සඳහා දැනටමත් හොඳ අන්තර්ජාතික සමාගම් කිහිපයකින් ඉල්ලීම් ලැබී ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart