
මත්ද්රව්ය ජාවාරම්කාරියක් කුඩු සල්ලිවලින් ගත් තොටළඟ තෙමහල් නිවස ඇතුළු කෝටි 3ක දේපළ තහනම් කෙරේ
මත්ද්රව්ය ජාවාරම්කාරියක සහ ඇයගේ දෙවැනි විවාහක ස්වාමිපුරුෂයා විසින් නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද රුපියල් ලක්ෂ 300ක් (කෝටි 3ක්) පමණ වටිනා දේපළ














