
චීනය සමග කිසිදු ආරක්ෂක එකඟතාවක් නෑ – ජනපති අවධාරණය කරයි
චීනයේ එක් තීරයක්-එක් මාවතක් වැඩසටහනේ කොටස්කරුවකු වුවද, ශ්රී ලංකාවට චීනය සමග කිසිදු ආරක්ෂක එකඟතාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්රමසිංහ පැවසීය. අනාගතයේ එවැනි එකඟතාවක් ඇතිකරගැනීමේ අපේක්ෂාවක්











