
විහාරස්ථානවල සිදුවන ළමා අපයෝජන ගැන අමාත්‍යංශයෙන් වාර්තාවක්
බෞද්ධ විහාරස්ථානවල සාමනේර හිමිවරුන්ට සිදුවන පහරදීම්, කායික, වාචික සහ ලිංගික අපයෝජන සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විශේෂ වාර්තාවක් සම්පාදනය කරමින්












