
හැකර් ගිණුමට ගිය ණය මුදල ගැන ඔස්ට්රේලියාවෙන් කල් ඉල්ලීමට සාකච්ඡා කළ හැකියි – රවී පෙන්වා දෙයි
ඔස්ට්රේලියානු රජයට ගෙවිය යුතු ණය වාරික මුදලක් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්රේලියානු රජය සමග සාකච්ඡා මාර්ගයට එළඹිය














