
ජානක පෙරේරා ඝාතන නඩුවේ විත්තිකරුගේ ජීවිතාන්ත සිරදඬුවම ශ්රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
2008 වසරේ අනුරාධපුරයේදී විශ්රාමික යුද හමුදා මේජර් ජෙනරාල් ජානක පෙරේරා, ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවෙන් වරදකරු වූ














