
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවලට අනුව, ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 2015 සහ 2019 යන කාලසීමාවන් අතරතුර ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවා ගත් සේවකයන් තිදෙනකු, එම රාජ්‍ය ආයතනයේ සේවය සඳහා යෙදවීම වෙනුවට හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ කාර්ය මණ්ඩලයේ සේවය සඳහා අනුයුක්ත කර සිටි බවට එල්ල වූ චෝදනාවලට අදාළවය.
ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම්වරිය ලෙස ද කටයුතු කරන ශ්‍යාමිලා පෙරේරාව මෙලෙස අල්ලස් කොමිසමේ භාරයට ගෙන ඇත.
මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart