
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැඟෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මිනීමැරුම් පහක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ලබන ජූලි 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (30) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
2008 වසරේ සිදුවූ මෙම ඝාතනවලට අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මීට පෙර, එනම් ජුනි 15 වැනිදා අධිකරණයට වාර්තා කර තිබිණි.
එම නඩු වාරයේදී මහේස්ත්‍රාත්වරයා වැලිකඩ බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේ නඩුවේ තුන්වැනි සැකකරු ලෙස නම් කර සිටින චන්ද්‍රකාන්තන්ව ඊළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ඒ අනුව, දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඔහුව අද උදෑසන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart